Tuesday, July 3, 2012

මම මුලින් පළ කරපු ලිපි වල Ptc site ගැනයි,Clixsense ගැනයි කිව්වා.දැන් කියන්න යන්නෙ,නියමෙටම ඔයාලට ගෙවිම් කරන තව වෙබ් අඩවි කිහිපයක් පිලිබද විස්තර ටිකක්.
  • Clixsense මෙ  ගැන මම ඔයාලට කලින් විස්තර  කියලා තියෙනවා. මෙ Banner(උඩ Click කරන්න) ඒක හරි පහත ,ලින්කුව පාවිච්ච් කරන්න.                                               Clixsense.com
  • PHDbux  - කියන්නෙ ඉක්මනටම ගෙවිම් කරන,Minimum payout (අවම මුදල් ගෙවිම) ඒක 1$ , නියමම නියම වෙබ් අඩවියකි.ඔයාලම ලියාපදිංචි වෙලා බලන්න...................... PHDbux.com
  • Twodollarclicks - 1ක click ඒකකට 2$ ගෙවිම් කරනවා.දවසකට adds 6 ක් ඔයාගෙ ගිණුමට දෙනවා.නියමම නියමයි.                                                     Twodollarsclick.com
  • ragabux- Minimum payout 10$ වෙනවා,ගෙවිම් කරනවා.                                                    Ragabux.com
  • iconbux------පට්ටම පට්ට Ptc site ඒකක් තමයි මෙ,ඔයාලට දවසකට Fixed adds ඒ කිව්වෙ 0.01$  7ක් ම දෙනවා,වෙන කිසිම site ඒකක දෙන්නෙ නෑ.තව 0.001$ adds 50-60 ක් පමන දවසකට දෙනවා.මාසික ඉපයිම බලමු.....................                                                                        0.01*7*30=2.1$                                                                                             0.001*20(1-60)*30=0.6$  = 2.7$ මෙ ඔයාගෙ විතරයි,referrals වලින් අපුවාම ඔයි නිකන්ම දිනුම්. Iconbux.com
  • GIF Banner 

1
  • buxinc- මෙකත් නියමයි.කරලාම බලන්න.                                                                     BUXINC.com                                                                                             


         දැනට මෙච්චරයි.කරලා බලලා ගැටඵ තියෙනම් කියන්න.ඔයාලට ජය!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!                                                                               

1 comments:

  1. Get daily suggestions and guides for earning THOUSANDS OF DOLLARS per day ONLINE for FREE.
    JOIN FOR FREE

    ReplyDelete