කලින් ලිපිවල සදහන් කරලා තිබුණ පරිදි ලංකාවේ අපිට $$$ හොයන්න හොදම ptc site එක තමයි Clixsense ඉතින් මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ආකාරය,මුලිකව දැන්විම් නැරඹිම මුදල් උපයන ආකාරය වගේ දේවල් කලින් ලිපිවලින් සාකච්චා කළා.දැන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා හොයන මුදල් ප්‍රමානය වැඩිකර ගන්න ක්‍රමයක් පිළිබදව.හැබැයි මුලින්ම කියන්න ඕනැ දෙයක් තියෙනවා ඔයාලට,ඒ තමයි මේ වැඩෙට ටිකක් වෙලාවක් ගත කරන්න සිද්ධ වෙනවා.
මුල ඉදලාම කියනවානම් ඔයාලා site එකට ඇතුල් වුනාට පස්සේ ඔයාගේ username එක සටහන් කරලා තියෙන තීරැවේම TASK කියලා option එකක් තියෙනවා.එකඋඩ click කරපුවාම ඔයාලට මේ යටතේ තියෙන දේවල් බලාගන්න පුළුවන්
මේ ක්‍රමය මගින් තමයි මේ site එකෙන් වැඩිපුරම $$$ හොයන්න පුළුවන්
මුල ඉදලාම කියනවානම් ඔයාලා site එකට ඇතුල් වුනාට පස්සේ ඔයාගේ username එක සටහන් කරලා තියෙන තීරැවේම TASK කියලා option එකක් තියෙනවා.එකඋඩ click කරපුවාම ඔයාලට මේ යටතේ තියෙන දේවල් බලාගන්න පුළුවන්
මේ ක්‍රමය මගින් තමයි මේ site එකෙන් වැඩිපුරම $$$ හොයන්න පුළුවන්
- දිනපතා නියමිත task ප්‍රමානයක් ඔයාගේ ගිණුමට ලබා දෙනවා.
- එක් එක් කාර්යයන් සදහා ඔයාලට කරන ගෙවිම් වෙනස් වෙනවා.
- ගෙවිම් සිදුකරන්නේ ඔයාලා සම්පුර්න කරන pages ගනනට.වැඩිපුර සම්පුර්න කලොත් ඔයාලට හොයන්න පුළුවන් මුදල් ප්‍රමානය වැඩිවෙනවා.
- සමහර task වලින් සම්පුර්න කරන 1 page එකකට 0.12-0.17$ විතර ගෙවිම් කරනවා.නිකන් හිතලා බැලුවොත් ඔයාලා task 50 ක් සම්පුර්න කළා කියලා 45min වලින් ,ඔයාලගේ ඉපයිම 0.12*50=6$ වෙනවා.ඉතින් නිකම්ම ගොඩනේ...................
- හැබැයි ඔයාලා වැරදියට submit කරන හැම කොටසකටම ඔයාලගේ accuracy එක අඩු වෙනවා.එක අගයකදි ඔයාලට task එක නොලැබි යනවා.එත් ඊතින් ආයේ වෙනත් දවසක ඔයාලට එ task එකට ආදාල වෙනත් කාර්යයන් ලැබෙනවා.හැබැයි හරි පරිස්සමින් වැඩේ කරන්න.
- සමහර task සම්පුර්න කරන්න හරිම පහසුයි.ඒත් සමහරක් ඒවා සම්පුර්න කරන්න ඔයාලට ලබාදිලා තියෙන links වලට යන්න සිද්ධ වෙයි.
- ඔයාලා සම්පුර්න කරන සැම 50$ කාර්යයන් ප්‍රමානයකටම ඔයාලට 5$ ප්‍රසාද දීමනාවක් ලැබෙනවා.
- මේ සෑම task එකකම මුලින් ආදාල උපදෙස් ලබාදිලා තියෙනවා ඒවා නිවැරදිවම අනුගමනය කරන්න.


0 comments:
Post a Comment