ඔන්න අද ඉදලා අළුත් වැඩක් පටන් ගන්න හිතුවා.ලංකාවේ අන්තර්ජාලය හරහා මුදල් ඉපයිම් කරන අහම්බෙන් හරි මේ බ්ලොග් අඩවිය බලන හැමෝටම වැදගත්.අන්තර්ජාලයෙන් ඉදිරියේදි සල්ලි උපයන්න බලාපොරොත්තු වෙන අයටත් මේක බලලා අදහසක් ගන්න පුළුවන්.
අද ඉදලා ඔයාලට බලාගන්න මොකක් හරි අන්තර්ජාල සමාගමක (PTC/PTR/SURVEY) විස්තර ටිකක් එක්ක එ සමාගම්වල ලියාපදිංචි වෙච්ච අයට මුහුණ දෙන්න වුන අත්දැකිම් ටිකක් ඒ විදියටම ඇතුලත් කරනවා.ඒ එක්කම මේ වෙබ් අඩවිය ගෙවිම් කරනවාද නැද්ද කියලා සහතිකයකුත් දෙනවා.ඔයාලා ඒවා බලලා අදහසක් අරගෙන හොද අඩවි තෝරගන්න.ඔයාලගේ අත්දැකිම් අනිත් අයට බලාගන්නත් එක්ක ලියන්න.එතකොට ලංකාවේ අපිට ගැටලුවක් නැතිව ,රැවටෙන්නෙත් නැතිව මේ වැඩේ කරන්න පුළුවන්.
*****මුලින්ම ඉතින් හොදම හොද වෙබ් අඩවියක් නම් ඉතින් Clixsense තමයි
ඔයාලම හිතලා බලලා ලියාපදිංචි වෙන්න........................ඔයාලට ජය!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අද ඉදලා ඔයාලට බලාගන්න මොකක් හරි අන්තර්ජාල සමාගමක (PTC/PTR/SURVEY) විස්තර ටිකක් එක්ක එ සමාගම්වල ලියාපදිංචි වෙච්ච අයට මුහුණ දෙන්න වුන අත්දැකිම් ටිකක් ඒ විදියටම ඇතුලත් කරනවා.ඒ එක්කම මේ වෙබ් අඩවිය ගෙවිම් කරනවාද නැද්ද කියලා සහතිකයකුත් දෙනවා.ඔයාලා ඒවා බලලා අදහසක් අරගෙන හොද අඩවි තෝරගන්න.ඔයාලගේ අත්දැකිම් අනිත් අයට බලාගන්නත් එක්ක ලියන්න.එතකොට ලංකාවේ අපිට ගැටලුවක් නැතිව ,රැවටෙන්නෙත් නැතිව මේ වැඩේ කරන්න පුළුවන්.
*****මුලින්ම ඉතින් හොදම හොද වෙබ් අඩවියක් නම් ඉතින් Clixsense තමයි
- Free members Minimum payout-8$
- premium members- 6$
- payment received via payza/check/paypal
- 0.001-0.02$ per one click
- මුදල් ගෙවිම සහතිකයි.මේ තියෙන්නේ මම ලබාගත්ත payment කිහිපයක්.ඔයාලගේ අත්දැකිම් අනිත් අයට බලාගන්න add කරන්න. Clixsense.com

Come and see how 1,000's of individuals like YOU are making a LIVING by staying home and are fulfilling their wildest dreams right NOW.
ReplyDeleteSUBSCRIBE FOR FREE