Friday, July 13, 2012

මිට කලින් ලියන ලද ලිපියක payza ගිණුමක් සාදා ගන්නා ආකාරය විස්තරාත්මකව කතා කළා.මුලින් කියපු විදියට payza කියලා කියන්නේ අන්තර්ජාල බැංකු ගිණුමක්,ඔයාලා ගොඩක් මහන්සි වෙලා adds click කරලා උපයගන්න මුදල් ලංකාවටම ගෙන්න ගන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ.ඒත් ඔයාලා payza ගිණුමක් සක්‍රිය කරගත්ත පමණින් ඔයාලට මේ කාර්යය කරගන්න බැහැ.ඒකට සම්මත ක්‍රමවේදයක් තියෙනවා.ඒක ගැන තමයි මේ ලිපියෙන් කථා කරන්න යන්නේ.


HOW TO VERIFY YOUR PAYZA ACCOUNT?




  1. ඔයාලගේ ptc/ptr ගිණුමේ ඉදලා payza ගිණුමට මුදල් ලබාගැනිමේදි මේ ගැටළුව බොහොවිට මතු වෙන්නේ නැහැ.මොකද ඒ අය බලාපොරොත්තු වෙන්නේ නැහැ VERIFY කරපු ගිණුමක් ,ඒ නිසා ඔයාලගේ අන්තර්ජාල බැංකු ගිණුමට මුදල් බැර වෙනවා ගැටළුවක් නැතිවම.
  2. දැන් ඔයාලගේ payza ගිණුමට මුදල් ලැබුණා කියමුකො,දැන් ඔයාට ගැටළුවක් නැතිවම ඒ සල්ලි වෙන මොකක් හරි වෙබ් අඩවියක referral මිලදි ගන්න හරි ආයොජනය කරන්න හරි යොදා ගන්න පුළුවන්.
  3. නමුත් ගැටළුව මතු වෙන්නේ ඔයාලා සල්ලි WITHDRAW කරන්න ගියපුවහම,ඒකට ඔයාගේ ගිණුම VERIFY කරපු ගිණුමක් වෙන්න ඕනේ.ඒකට මේ පහත පියවර ටික අනුගමනය කළා නම් හරිම පහසුයි.
    1. ඔයාලගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒක ගිණුමට add කරන්න.
    2. ඔයාලගේ local bank account එකේ විස්තර ගිණුමට add කරන්න
    3. ඔයාලගේ පහත තොරතුරැ මේ ලිපිනයට Mail කරන්න.එහිදි subject යටතේ ‘‘I want to mail in my documents" යන්න සදහන් කරන්න.                                                                 info@payza.com
  • ඔයාලගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්(copy of national ID)
  • රියදුරැ බලපත්‍රයේ පිටපතක්(copy of driving license)
  • මාස 6 ක් ඇතුළත ඔයාගේ නමින් ලැබුණ බිල් පතක්(ගිනුමේ ඔයාගේ ලිපිනයට ආදාලව)
මේ තොරතුරැ ලබා දිමෙන් පසුව ඒ ආදාල තොරතුරැ පිළිගත් බවට(Accept) හෝ බැහැර කළ බවට(reject) දන්වන විද්‍යුත් පණිවිඩයක් ඔයාට ලැබෙවි.ඔයාලගේ ශිෂ්‍ය හරි රැකියා හැදුනුම්පත් මේ සදහා වලංගු වෙන්නේ නැහැ.වැඩිදුර විස්තර දැනගන්න ඔයාලගේ ගිණුමට log වෙලා account verification කියන එක බලන්න.

මේ ක්‍රම වේදයන්ගෙන් 1ක් හරි වැඩි ප්‍රමාණයක් හරි සම්පුර්ණ කරපුවාම ඔයාගේ ගිණුම වලංගු ගිණුමක් බවට පත්වෙනවා.දැන් හරි ඔයාලට ගිණුමෙන් සල්ලි ගන්න පුළුවන්.හැබැයි ඉතින් මේකට ගිණුමේ සල්ලි ටිකක් එකතු වෙනකන් ඉන්න.ඔයාලට ජය!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!




3 comments:

  1. ptc site walade account ID eka ahanawa neda kohomada account ID eka bala ganne

    ReplyDelete
  2. As claimed by Stanford Medical, It's indeed the one and ONLY reason this country's women get to live 10 years more and weigh 19 KG lighter than us.

    (Just so you know, it has NOTHING to do with genetics or some secret-exercise and absolutely EVERYTHING about "HOW" they are eating.)

    BTW, I said "HOW", not "what"...

    Click this link to uncover if this easy test can help you release your true weight loss possibilities

    ReplyDelete
  3. Easy "water hack" burns 2 lbs OVERNIGHT

    Well over 160 thousand women and men are utilizing a simple and SECRET "liquids hack" to burn 1-2 lbs every night while they sleep.

    It's painless and works with everybody.

    This is how to do it yourself:

    1) Get a drinking glass and fill it with water half the way

    2) And now use this amazing hack

    and you'll become 1-2 lbs thinner as soon as tomorrow!

    ReplyDelete