Sunday, July 22, 2012

මේ ලිපියෙන් කියන්න යන්නේ තවත් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් වෙබ් අඩවිවල නම් ටිකක් ගැන පමනක් නෙමෙයි,ඇත්තටම ඔයාලට කිසිම බයක් නැතිව ලියාපදිංචි වෙලා මුදල් හොයන්න පුළුවන් වෙබ් අඩවි ටිකක් ගැන.




අන්තර්ජාලයෙන් මේ ක්‍රමයට මුදල් හොයන හුග දෙනෙක් මුහුණපාන ගැටළුවක් තමයි,ඔයාලා බොහොම අමාරැවෙන් කාලය වැය කරලා,කට්ටිය එකතු කරගෙන(referrals),මේ වැඩේ සම්පුර්න කලත් ඒ ආදාළ site එකෙන් ඔයාලට මුදල් නොගෙවිම.මේකට තියෙන එකම විසදුම තමයි,ඔයාලා වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න කලින් ඒ සමාගම හොදට ගෙවිම් කරනවද කියලා සොයා බලන එක.එකට ඉතින් මේ වැඩේ කලින් කරපු අයගේ අත්දැකිම් තමයි උදව් කරගන්න වෙන්නේ.අන්තර්ජාලයේ තියෙනවා PTC review වෙබ් අඩවි ඒ හරහාත් මේ තොරතුරැ ලබා ගන්න පුළුවන්.ඔයාලගේ අත්දැකිම් මේ වෙබ් අඩවියට එකතු කරනවා නම් ඒ මගිනුත් මේ වැඩේ කරන්න පුළුවන්.
ඔයාලට මේ ලින්කුව මගින් හරි බැනර් එක උඩ click කරලා හරි ලියාපදිංචි වෙන්න පුළුවන්.
  • PTCBOX
    • Earning per click 0.05-0.1$
    • 5-6 adds per day(දිනකට දැන්විම් 5-6ක් )
    • monthly earning(මසකට දළ ඉපයිම) -0.1*5*30=15$
    • ඔයාලගේ Direct referral එකතු වුනාම සැහෙන මුදලක් එකතු වෙයි.
    • Minimum payout(ලබා ගතහැකි අවම මුදල් පුමාණය)-2$
    PTCBox
  • MATRIXMAIL
    • Earning per click 0.005-0.01$
    • 0.01$ per mail
    • ඔයාලට මේ site එකෙන් මුදල් උපයන්න ක්‍රම කිහිපයක් තියෙනවා(විද්‍යුත් පණිවිඩ කියවිමෙන්/දැන්විම් නැරඹිමෙන්/ලිපි ලිවිම මගින්/referrals මගින්)
    MatrixMails - Get paid
  • CLICKSIA
    • Earning per click 0.01-0.1$
    • 10-15 adds per day(දිනකට දැන්විම් 10-15 පමන)
    • 1$ minimum payout
  • CLIXSENSE
මේ වෙබ් අඩවිවල ලියාපදිංචි වෙලා කිසිම බයක් නැතිව මුදල්($$$) හමිබ කරන්න ඔයාලට පූළුවන්,ඒ වගේම  බ්ලොග් එකේ JOIN වෙලා ඔයාලගේ අත්දැකිම් එකතු කරන්නත් අමතක කරන්න එපා.................

1 comments:

  1. Ok...

    This may sound really weird, maybe even kind of "supernatural"

    WHAT if you could just click "PLAY" and listen to a short, "magical tone"...

    And suddenly bring MORE MONEY to your LIFE??

    What I'm talking about is thousands... even MILLIONS of DOLLARS!!

    Do you think it's too EASY?? Think it's IMPOSSIBLE?!?

    Well then, I've got news for you..

    Many times the greatest miracles life has to offer are the EASIEST!!

    In fact, I'm going to PROVE it to you by letting you PLAY a real-life "miracle abundance tone" I've produced...

    And TOTALLY FOR FREE

    You just press "PLAY" and watch how money starts piling up around you. starting so fast, you will be surprised.

    CLICK here NOW to experience this magical "Miracle Wealth Building Tone" as my gift to you!!

    ReplyDelete