Saturday, June 30, 2012


අපි බලමු PAYZA  Account එකක් හදාගන්නේ කොහොමද කියලා.


මම මුලින්ම පැහැදිලි කරන්න ඕන විදිහ පැහැදිලි කරල දීලා ඊට පස්සේ යටින් ලින්ක් එකක් දාන්නම්.ඒකෙන් ගිහිල්ලා ඔයාට රෙජිස්ටර් වෙන්න පුලුවන්.එක්කො මෙතනත් එකක් දාන්නම්කෝ.කුතුහලය අවුස්සන්නේ මොකටද නේද?
                                                  PAYZA ACCOUNT
මුලින්ම ඔයා මම පල්ලෙහායින් දීල තියෙන ලින්ක් එක හරි උඩින් දීල තියෙන ලින්ක් එක හරි ක්ලික් කරලා PAYZA එකවුන්ට් එකට යන්න ඕන.ඊට පස්සේ Sign up button එක click කරන්න.ඊට පස්සේ ඔයාගේ screen එකට එනවා Select your account type කියල එකක්.එතනදී ඔයා සිලෙක්ට් කරන්න ඕන Personal pro කියන button එක.එක තෝරලා ඊට පස්සේ යට තියෙන Next step කියන එක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඒකෙ එන ෆෝම් එක හරියටම පුරවන්න.එතනදී ඔයාට පේයි Region හා Post code කියලා පුරවන්න තියෙන හිස් තැන් දෙකක්.ඒකේ   Region  කියන්නේ ඔයා අයත් වන පළාත. Post code කියන එක හරියට දෙන්න.ඊට පස්සේ ඔක්කොම හරියට පුරවලාද කියල බලලා Next step ලබා දෙන්න.ඊට පස්සේ එනවා Fill the account information කියලා.Transaction pin එකෙන් කෙරෙන්නේ ඔයාගේ එකවුන්ට් එක ඔයාගේ පාස්වර්ඩ් එකට අමතරව තවත් හොදට ආරක්ෂා කර ගන්න පුලුවන්.ඒක හින්දා ඒකට ලබා දෙන කෝඩ් එක හොදට මතක තියාගන්න.මෙහි Third party information කියන තැන No කියල දෙන්න.ඊට පස්සේ Final step කියන බට්න් එක ප්රෙස් කරන්න.


PAYZA SIGNUP

මෙන්න ඇලර්ට්පේ ලින්ක් එක.ගිහිල්ලා කියල දීල තියෙන විදිහට රෙජිස්ටර් වෙන්න.


දැන් අපි බලමු PAYZA(Alertpay) එකෙන් සල්ලි ගෙන්න ගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔයාගේ payza account එකේ තියෙන Withdraw කියන tab එක click කරන්න.එතනදී ඔයාට ක්‍රම තුනකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්.
 01. බෑන්ක් එකවුන්ට් එකකට
 02. චෙක් එකකින්
 03. ක්රෙඩ්ට් කාර්ඩ් එකට

අපි පළමුවෙන්ම බෑන්ක් එකවුන්ට් එකට ගෙන්න ගන්න විදිහ බලමු.
Bank account --> Electronic F.P --> Bank Transfer 

අපි දෙවනියට බලමු චෙක් එකකින් සල්ලි ගෙන්න ගන්aන විදිහ.
Bank account --> Check 
(මෙහිදී චෙක් ආකාරයෙන් ගෙන්න ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ ඇලර්ට්පේ එකවුන්ට් එකේ අවම වශයෙන් $20ක් තිබිය යුතුය).

දැන් අපි බලමු ක්රෙඩිට් කාර්ඩ් එකකට සල්ලි ගෙන්ව ගන්න හැටි.
Bank account --> Check --> Credit Car

 ඔයාලගේ PAYZA account ගැන මොනවහරි දැනගන්න කැමතිනම් comment දාන්න.......


1 comments: