Saturday, June 30, 2012


මම මුලින්ම ඔයාලට කියන්න යන්නේ PTC site වලින් හම්බ කරන්නේ කියලා .ඒ තමා අන්තර්ජාලයෙන් මුදල් හම්බකිරිම.අද මේක ල0කාවෙ ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන දෙයක්.ඒ වගේම අන්තර්ජාලය තුලින් මුදල් සොයන්න ක්‍රම ගොඩාක් තියෙනවා.ඒව වලින් මම දන්න දේ අනතර්ජාලයේ ඉන්න අපේ යාලුවන්ට කියල දෙන්න තමා මම මේ post එක පටන් ගත්තෙ.මම දැක්ක මෙ වගෙ තව ගොඩක් ways තියෙනවා.    ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මම දන්න දේ මුල ඉදන් අගට ඔගොල්ලන්ට කියල දෙන්න.

වැඩි බයිලා නැතුව අපි කෙලින්ම මාතෘකාවට බහිමු.ගොඩක් අය අහලත් ඇති, ඒ තමා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තියෙන ලේසිම විදිය PTC.PTC කියන්නෙ Paid To Click කියන එකයි.මේකෙදි වෙන්නෙ ඒ අදාල PTC Site වලින්, අපි එගොල්ලන්ගෙ Ads click කරනවට අපිට පොඩි කොමිස් එකක් එහෙම නැත්තම් පොඩි ගානක් හම්බවෙනවා.වර්තමානයේ මේ වගේ මුදල් ලබා දෙන PTC site ගොඩක් තිබ්බත් ඒවායින් බොහොමයක් ඒවා ව0චා කරනවා.ඉතින් කිසිම බයක් සැකක් නැතුව register වෙන්න පුලුවන් PTC Site තමා Clixsense කියන්නෙ.අනිත් එක මේ site එක ලියපදි0චි සමාගමක්.

අපිට මේ වැඩේ පටන් ගන්න මුලින්ම online bank account 1 ඕනෙ වෙනවා.එකෙන් තමා Clixsense එකෙ තියෙන සල්ලි ටික ගෙන්න ගන්නෙ.ඊට පස්සෙ අපිට පුලුවන් එ සල්ලි ගෙදරට හරි local bank account හරි දාගන්න.මේකට තියෙන site දෙකක් තමා payza සහpaypal කියන්නෙ.මෙතනිනුත් මම පාවිච්චි කරන්නේ payza කියන එක.මොකද එකෙන් සල්ලි ගෙදරට(ල0කාවට ) ගෙන්න ගන්න පුලුවන්.ඒත් PayPal එහෙම බැහැ.ඒ නිසා අලුතෙන් account හදන අය payza එකක් හදාගන්න මෙතන click කරන්න.
 https://www.payza.com/ඊට(online bank account එකක් හදන විදිය වෙනම කතා කරමු) පස්සෙ එන page එකේ personal starter කියන එක click කරලා next ගන්න.ඊට පස්සෙ එන හිස්තැන් ටික ෆිල් කරලා next ගන්න.ඊට පස්සෙ එන page එකෙ තියෙන ටිකත් ෆිල් කරල next ගන්න(ෆිල් කරද්දි දාන email address,password,pin number මතක තියගන්න.ඊට පස්සෙ ඔයාගෙ email address එකට mail එකක් ඇවිත් ඇති.එකේ තියෙන link එක click කරන්න.දැන් වැඩේ හරි.ඔයාගෙ payza account 1 හදල ඉවරයි.

ඊට පස්සෙ තියෙන්නෙ PTC Site වල register වෙන එකයි.ඒ දෙකට register වෙන්න පහල තියෙන link click කරන්න.
  
ඊලගට 2) කියල තියෙන්නෙ Clix sense වලට register වෙන link එක .ඒක click කරාම එන page එකේ register/signup කියල තියෙන එක click කරන්න.ඊට පස්සෙ සුපුරුදු පරිදිම හිස්තැන් පුරවල register කියන එක click කරන්න. .ඊට පස්සෙ ඔයාගේ mail address එකට mail එකක් ඇවිත් ඇති.එකේ තියෙන link එක click කරන්න.දැන් ඒ වැඩේත් හරි.ඔයාගෙ Clix sense account 1 හදල ඉවරයි.


මේ site දෙකම ටිකක් එකවගේ.දැන් ඔයාගෙ account එකට log වෙලා view ads කියල හරි advertisements කියල හරි button එකක් ඇති ඒක click කරාම එතන ad එයි.ඒක click කරාම ඒ ad එක අලුත් window එකකින් open වෙයි.ඒ ad එක තත්පර ඉදල කියල තියෙන විදියට හරි රූපේ තොරන්න. ඔයගෙ account එකට සල්ලි හම්බවෙයි.ඊට පස්සෙ ඒ කිව්වෙ සල්ලි හම්බුනාට පස්සෙ ඒක close කරල ඊලග ad එක ගන්න.මේක කරන්න ඔගොල්ලන්ට එච්චර වෙලවක් යන්නෙත් නැහැ.ඔගොල්ලො නිකන් ඉන්න වෙලවට ෆේස්බුක් පැත්තෙ එහෙම ගිහින් ඉන්නකොට ads click කරන්න පුලුවන්.ඕගොල්ලන්ට account එකේ 8$(standard member) පිරුනම සල්ලි ගෙන්න ගන්න පුලුවන්.ඒත් මම නම් කියන්නෙ 8$ පිරුන ගමන්ම සල්ලි ගෙන්න ගන්නෙ නැතුව ටිකක් ලොකු ගනක් එකතු වෙනකන් ඉදල සල්ලි අරගන්න.මොකද අපි සල්ලි අරගන්න කොට PTC Site එක අපෙන් පොඩි ගානක් කපා ගන්නවා.පටන් ගත්ත මුලදි නම් 8$ පිරෙන්න ටික කාලයක් යවි.ඒත් referral 5, 6 හිටියොත් සති 2, 3 cash out කරගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ ඔයාලට task complete කරලා click grid game එකට set  වෙලා survey වලට joint වෙලා සතියෙන් විතර 10-15$ හොයන්න පුළුවන්.

ඉතින් ඔච්චර තමා PTC වලින් සල්ලි හොයද්දී කරන්න තියෙන්නේ.මේ site එකෙන්  ad එකකට 0.01$ දෙනවා.ඒ වගේ ads 4 අපිට දවසකට දෙනවා.ptc වලින් හොයන සල්ලි ප්‍රමානය වැඩි කරගන්න පුලුවන් referral මාර්ගයෙන්.මේ referral වර්ග දෙකක් ඉන්නවා අපේ සල්ලි ප්‍රමානය වැඩි කරන. ඒ තමා direct referral & rented referral.rented referral කියන්නෙ අපි සල්ලි දීල ගන්න කට්ටිය.direct referral කියන්නෙ අපි invite කරලා,එහෙම නැත්තම් අපි දීපු ලින්ක් එකක් ආදාරයෙන් register වුනු කට්ටිය.direct referral ගන්න නම් අපේ යාලුවන්ට මේ site එකෙ register වෙන්න කියල අපි invite කරන්න ඕනේ.එකට මේ PTC Site එකෙන් අපිට ලින්ක් එකක් දීලා තියෙනව.ඒ ලින්ක් එක click කරල මේ site එකේ register වෙන කට්ටිය අපේ direct referral වෙනවා.ඒ referral ලින්ක් එක අපේ account එකේ profile කියන එකට ගිහින් එතන තියෙන referral tool කියන එක click කරාම තියෙනව. ඉතින් ඒනිසා ඔගොල්ලන්ටත් කරන්න තියෙන්නෙ මේ ලින්ක් එක copy කරලා ඕගොල්ලො දන්න දන්න අයට මේ ලින්ක් එක දෙන එකයි.එතකොට මේ referral ලා ads click කරල හොයන ගානෙන් අපිටත් පොඩි ගානක් හම්බවෙනවා.මේ වගෙ referrers 5,6ක් හිටියොත් සතියකට 3$ හොයන එක ගේමක් නෙමේ.මේ දෙගොල්ලොම (direct & rented referral )ads click කරාම එන මුදලෙන් කොටසක් අපිටත් හම්බවෙනවා.ඒත් එහෙම උනා කියල ඒගොල්ලන්ගෙ සල්ලි වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.ඔයාලා කැමති නම් පහල link වලට ගිහින් බලන්න
Me site වලට ගිහින් බලන්න……………
අන්තර්ජාලය මගින් මුදල් උපයන ක්‍රම පමනක් නෙමේ තව ගොඩක් දේවල් post කරන්න බලාපොරොත්තු වෙනවා................................
comment දාන්න අමතක කරන්න එපා.................


Good luck!!!!!!!!
                                                                                                                                    



Next
Newer Post
Previous
This is the last post.

5 comments:

  1. ela kiri mama nam sirawata earning karagana yanawa. thankx

    ReplyDelete
  2. me post akanam sira............

    ReplyDelete
  3. net ake hoyala hoyala hoyaganna bari detail tikak metana tiyenawa

    ReplyDelete
  4. Get daily ideas and instructions for making THOUSANDS OF DOLLARS per day ONLINE for FREE.
    SUBSCRIBE NOW

    ReplyDelete