අද කියන්න යන්නේ තවත් හොදට ගෙවිම් කරන PTC site එකක් ගැන.NEOBUX කියන්නේ මේ වෙබ් අඩවිය තමයි.මේ site එක ලියාපදිංචි කරලා තියෙන්නේ 2008 වර්ෂයේදි,ඒ දවසේ ඉදලා සමාජිකයින්ට හොදට ගෙවිම් කරනවා.මේ වෙනකම් කිසිම ගෙවිම් පැහැර හැරිමක් වාර්තා වෙලා නැහැලු.මෙකත් අනිත් එවයේ වගේම ඔයාලට නියමිත දැන්විම් ප්රමානයක් දිනකට ලබා දෙනවා.ඒ වලට ගෙවිම් කරනවා.ඒ වගේම referral system එකකුත් තියෙනවා,ඔයාලට වැඩිපුර මුදල් උපයන්න.ඔයාලගේ referral link එක හරහා direct referral හොයා ගන්නවා වගේම ,0.6$ වගේ සුළු මුදලකට දින 30 ක් වලංගු වන referrals 3ක් ලබා ගන්න පුළුවන්.ඒ වගේ තවත් referrals packages තියෙනවා,ඔයාලට මිලදි ගන්න පුළුවන්.
neobux.com
මේ තියෙන්නේ අන්තර්ජාලයේ මේ වෙබ් අඩවිය පිලිබද මේ වෙබ් අඩවියේ සමාජිකයන් ඉදිරිපත් කරලා තිබුණ අදහස් කිහිපයක්.

- Minimum payout 2$ at first payment
- Cashout - Payza/paypal(verified or unverified)
- Daily minimum 9-15 advertisement
- 0.001-0.02$ for 1 clicks
මේ PTC site එක පවත්වගෙන යන අයම තමා PTCBOX කියන site එක පවත්වාගෙන යන්නේ,ඒ නිසා එකත් හොදට ගෙවිම් කරනවා.Neobux වලින් මම 2 පාරක් සල්ලි අරන් තියෙනවා4$.මේකේ ලියාපදිංචි වෙන්න පහළ ලින්කුව හරි Banner එක උඩ Click කරන්න.
neobux.com
මේ තියෙන්නේ අන්තර්ජාලයේ මේ වෙබ් අඩවිය පිලිබද මේ වෙබ් අඩවියේ සමාජිකයන් ඉදිරිපත් කරලා තිබුණ අදහස් කිහිපයක්.
- Neobux is one of my favorite earning sites and I have been paid several times. I recommend neobux to anyone who wishes to earn some money online as this is a legit site.
- 2. I have been a Neobux member for six months now. Until now, I have not earned an amount I can brag about. They say, investing some amount will give you good returns. Well, I disagree. I actually invested by renting referrals but did not at all earn much. I still don't know a way other than having direct referrals, which I have not been lucky at, to earn more in the site.
- I have been a member of multiple PTC sites. I have seen many of them turning into scam every other day. But Neobux has never let me down. I have received all the payments in timely manner.
- I will not recommend this site to people who want to earn quick money on internet as it is not possible to earn money quickly here. But if somebody is looking for small pocket money I would definitely recommend this site to them.
ඔයාලත් Neobux වල ලියාපදිංචි වෙලා සල්ලි උපයන්න පටන් ගන්න.දැනටමත් සමාජිකයෙක් නම් ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න............................අනිත් අයට ප්රයොජනවත් වේවි.

The top things about Clixsense's GPT Click Program:
ReplyDelete1. Up to $0.02/click.
2. 5 seconds starting timer.
3. Reclick every 24 hours.
Just received a cheque for $500.
ReplyDeleteSometimes people don't believe me when I tell them about how much money you can earn taking paid surveys online...
So I show them a video of myself getting paid $500 for participating in paid surveys.