අන්තර්ජාලය හරහා මුදල් සෙවිය හැකි ක්රම කිහිපයක් පිළිබද කලින් ලිපිවල අන්තර්ගත කලා.දැන් කියන්න යන්නේ ඒ වගේ මුදල් සෙවිය හැකි තවත් එක් ආකාරයක් පිළිබදව,මේ වෙබ් අඩවිවලට කියන්නේ PTR(paid to Read) කියලා.
මේ වෙබ් අඩවිවලින් මුදල් සොයන්න හරිම පහසුයි.සරලවම කිව්වොත් මේකෙදි වෙන්නෙ සමහර අන්තර්ජාල සමාගම් අනුග්රහක දැන්විම් පෙන්විම හා කියවිමට විද්යුත් තැපැල් පණිවිඩ (Email) භාවිත කරනු ලබයි.මෙම තැපැල් පණිවිඩ sponsored email ලෙස හදුන්වනු ලබයි.මෙම තැපැල් පණිවිඩ හරහා දැන්වම් නරඹන්නට මෙම සමාගම් විසින් ගෙවිම් කරනු ලබයි.
ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි.මෙ වෙබ් අඩවිවල ලියාපදිංචි වෙලා ඒ අය ඔයාලාගේ Inbox එකට දවසගානේ ලබාදෙන පණිවිඩයට ඇතුල්වෙලා එකේ පහලින් දිලා තියෙන ලින්කුව උඩ Click කරලා දිලා තියෙන වෙලාවක් (45-60sec) දැන්විමේ රැදි සිටින්න.ඊට පස්සේ ඔයාගේ ගිණුමට ආදාල මුදල add වෙයි.
දිනකට ඔයාලට EMAIL 10-15 ත් අතර ප්රමානයක් ලැබෙනවා.
ඔයා වෙබ් අඩවියේ ලියාපදිංචි වෙනවාට ගෙවිම් කරනවා.
මසකට 50-100$ සොයන්න පුළුවන්.
මෙකෙදිත් PTC sitesවල වගේම ඔයාට free paid to click දැන්විම් යම් ප්රමානයක් ලබාදෙනවා.ඒ වගේම ඔයාට referral link එකක් ලබා දෙනවා.එකෙන් කට්ටිය එකතු කරගත්තාම ඔයාට තව අමතර මුදලක් හොයන්න පුළුවන්.
පහලින් තියෙන්නේ සහතික වශයෙන්ම මුදල් ගෙවන ආයතන ටිකක්,ලියාපදිංචි වෙන්න ලින්කුව මත හෝ දැන්විම මත Click කරන්න.............................
Paypermail.com

Genuine PTR.com

RICHGOPTR.com

MatrixMails.com

හරිම පහසුයි,ඔයාලම කරලා බලන්න.ඔයාලට ජය!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මතක ඇතිව comment එකක් දාන්න.
මටනම් සැකයි මෙයාල මුදල් ගෙවනවද කියල කෝකටත් කියල දීල තියෙන හැම ලින්ක් එකකින්ම එකවුන්ට්ස් එක ගානෙ හැදුව ඔයාට ෂුවර්මද මේව ස්කෑම් නෙවෙයි කියල
ReplyDeleteමේ ලිපිය ලියද්දි කලින් හදලා තිබුණ හැම site එකකම වගේ ලින්ක් එකතු කළා.එත් මේවලින් සමහරක් නිවැරදිවම මුදල් ගෙවිම් කරන්නේ නැහැ.ඒත් MATRIXMAIL කියන අඩවිය ඔයාට සහතිකවම මුදල් ගෙවිම් කරනවා.අනිත් SITE නම් සහතික කරන්න අමාරැයි.ඔයා CLIXSENSE/NEOBUX/PHDBUX/ICONBUX/PTCBOX වගේ එවයේ ලියාපදිංචි වෙන්න.මෙකේ තියෙන අනිත් ලිපිවල ලින්ක් තියෙනවා.SCAM SITE ගැන ඉදිරියට ලිපි දාන්න බලාපොරොත්තු වෙනවා.අපේ BLOG එකට JOIN වෙලා මේ ගැන ඔයාගේ අත්දැකිමුත් එකතු කරන්න.
Delete