Saturday, July 7, 2012



ඔයාලා බොහොම අමාරැවෙන් හදාගත්ත වෙබ් අඩවියට වෙළද දැන්විම් එකතු කිරිම මගින් මුදල් උපයන අයුරැ මෙම ලිපියෙන් විස්තර කිරිමට බලාපොහොත්තු වෙනවා.


ඔයාගේ වෙබ් අඩචිය අලංකාරව ගුණාත්මක බවින් යුතුව නිර්මාණය කරගතහොත් තමයි  වැඩි පිරිසක් ඔයාගේ අඩවියට එන්නේ. එතකොට  ඒ හරහා දැන්වීමි ප‍්‍රචාරනය කරමින් ඔබට ඉහල ආදායමක් ලබා ගත හැකි වනු ඇත.
වෙබි අඩවි සදහා දැන්වීමි සපයන ප්‍රමුඛපෙළේ ආයතනද කිහිපයක් ඇත.


  • Google adsense ,  Adbrite ,  Geegain ,AdF.ly  Smowtion ,  Clicksor ,  BidVertiser  වගේ ආයතන.
  Google adsense (ගූගල් ඇඩිසෙන්ස්) සදහා නමි පහසුම ක‍්‍රමය වනුයේ  බ්ලොග් එකක් හරහා ඇඩි ඉල්ලුමි කිරීමයි. ගුගල් ඇඩිසෙන්ස් හි නීති රීති ඉතා වැඩි වන අතර ඔවුන් අපට ගෙවන මුදලද ඉතා වැඩියි. මේ පිළිබද කලින් ලිපියකින් සකච්චා කළා. 

      AdBrite (ඇඩිබ‍්‍රයිටි) දැන්වීමි ඔනෑම වෙබි අඩවියක් හරහා ප‍්‍රචාරනය කල හැකි වුවත් Blogger බිලොග් තුලට සුදුසු නැත. සමහර අවස්ථා වලදී ඇඩිබ‍්‍රයිටි ඇඩි දැමීමෙන් පසු බිලොග් එක අහෝසි වෙයි.
ගූගල් මෙන්ම ඇඩිබ‍්‍රයිටි තුලින්ද චෙක්පතක්  ලෙසින්  මුදල් ගෙන්වා ගත හැකිය. ගූගල් ඇඩිසෙන්ස් වල අවම මුදල් ගෙවීම $100 වුවත් ඇඩිබ‍්‍රයිටි වලින් $5 සිට මුදල් ගෙන්වා ගත හැකිය. නමුත් ඇඩිබ‍්‍රයිටි මුදල් එවනුයේ මාස දෙකකට පසුවයි. ඇඩිබ‍්‍රයිටි ඇඩි දර්ශනය වන්නේ ඉතා අඩු වශයෙනි. 
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.       
Geegain අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Payza හරහා අපට ලබා ගත හැකිය. ලියාපදිංචි වීමේදි ඔවුන් අපට $5 ප‍්‍රසාද දීමනාවක් දෙනු ලබන අතරම අවශ්‍ය නමි එම මුදලින් අපගේ වෙබි අඩවිය ප‍්‍රචාරණය කර ගැනීමටද හැකියාව තියෙනවා. මෙය ලංකාවෙ ආයතනයක්. තමන්ට ලැබෙන Referrals ලින්ක් එක හරහා යමෙක් මෙහි දැන්වීමි දැමුවොත් එයින්ද හොද කොමිස් මුදලක් ගෙවන ලබයි.
Geegain Blogs
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.      

AdF.ly මේ අඩවියත් මේ වගේම හොදයි,1000 visitors ලට 4$ ගෙවනවා,ඔයාලට ලින්ක් හරහා කොමිස් මුදලක් හොයන්න පුළුවන්.


 

 Smowtion මෙහි අවම මුදල් ගෙවීම  $1 ක් වන අතර චෙක් මගින් හෝ ATM මගින් මුදල් ගන්න පුලුවන්. මෙම දැන්වීමි දැමිය යුත්තේ අප ඉල්ලුමි කරන වෙබි අඩවියේ පමනයි. මෙහි ඉමිප්‍රෙෂන්ස් වලටත් මුදල් ගෙවනු ලබයි.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.   
    
Monetize your site!


Clicksor මෙහි අවම මුදල් ගෙවීම $50  සිට වන අතර චෙක් මගින් මුදල් ගන්න පුලුවන්. මෙය හොද දැන්වීමි සේවාවක් සපයන ආයතනයක්.  සයිටි ඔන තරමි ප‍්‍රමානයකට දැන්වීමි ගන්න පුලුවන්.
 ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න. 

    


BIDVERTISERමෙහි අවම මුදල් ගෙවීම $50  සිට වන අතර චෙක් මගින් මුදල් ගන්න පුලුවන්. මෙය හොද දැන්වීමි සේවාවක් සපයන ආයතනයක්.



    මේ කොයි ආකාරයේ ඇන්වීම් සපයන ආයතන වලින් වුවත් අපට මුදල් ගන්න පුලුවන්. අවශ්‍ය වන්නේ වෙබ් අඩවියට වැඩිපුර visitors පැමිණීම විතරයි. කිසිවිටකත්  අනෙක් දැන්වීම් එකම වෙබ් පිටුවේ කලවමේ නොදමන්නට මතක තබාගන්න.  ටිකක් මහන්සි වෙලා වෙබ්  අඩවිය හොදට නිර්මාණය කරන්න.ඔයාලට මේ ක්‍රමයෙන් හොදට සල්ලි හොයන්න පුළුවන්.........................








2 comments:

  1. Are you trying to make money from your websites/blogs by running popunder advertisments?
    If so, did you take a look at Pop Cash?

    ReplyDelete
  2. If you're looking for an excellent contextual ad network, I recommend that you have a look at ExoClick.

    ReplyDelete