අද මම ඔයාලට කියන්න යන්නේ මෙච්චර දවස් කතා කරපු මාතෘකාවලින් ටිකක් වෙනස් මාතෘකාවක්.හැබැයි ඉතින් ඒකත් අන්තර්ජාලය භාවිතයෙන් මුදල් හොයන ක්‍රමයක් තමයි.
අද අන්තර්ජාලය භාවිත කරන වැඩි දෙනෙක් තමන්ගේ කාලය ගතකරන්න පාවිච්චි කරන වෙබ් අඩවියක් තමයි FACEBOOK කියලා කියන්නේ.බොහෝ දෙනෙක් මේ වෙබ් අඩවිය භාවිත කරන එකේ අරමුන තමයි මිතුරන් සමග තොරතුරැ බෙදාහදා ගැනිම,විනෝදාස්වාදය ලබා ගැනිම,පරිගනක ක්‍රිඩාවල නිරත විම,හා නිකරැනේ කාලය ගතකිරිම සදහායි.ඉතින් නිකරැනේ ගතකරන කාලය උපයෝගි කරගනිමින් මුදලක් උපයන්න තියෙනවානම් ඒක ගොඩක් වටිනවා නේද?
***ඉතින් ඔබ දිනකට පැය 5-6කට වඩා නිකරැනේ FACEBOOKහි ගතකරනවා නේද?දැන්මම ඒ කාලයෙන් අමතර ප්‍රයොජනයක් ලබා ගනිමු................මුල ඉදලාම ඔයාලට කරන්න තියෙන දේ පියවර වශයෙන් දැන ගනිමු.
- මුලින්ම මේ වෙබ්අඩවියේ ලියාපදිංචි වෙන්න.ලියාපදිංචි විමට පහත ලින්කුව භාවිත කරන්න. Facebookmoney.com
- ලියාපදිංචි විමේදි ඔයාලට ලැබෙන ෆෝරමය නිවැරදිව සම්පුර්න කරන්න.
- පසුව ඔයාලගේ ගිනුමට Log වෙලා ඔයාලගේ Facebook ගිනුම Connect කරන්න.
- .දැන් ඔයාලගේ Facebook සම්බන්ධ වෙලා තියෙනවා පෙන්වයි.
- .දැන් ඉතින් ඔයාලට ලබාදෙන FACEBOOK PAGES වලට LIKE කරන්න.

***දැන් ඉතින් වැඩේ බොහො දුරට සාර්ථකයි.මුලිකව ඔයාලා මේ පියවර ටික සම්පුර්ණ කලාට පස්සේ ඔයාලා Facebook ඉන්න වෙලාවට මේ වගේ LIKE කරලා මුදල් උපයන්න පටන්ගන්න.(ඔයාලට මේ වැඩේ ඔයාලගේ Mobile Phone එකෙන් උනත් කරන්න පුළුවන්.)
- Earn 3-14 credits per page like
- 1000 credits = 5Euro
- Minimum payment 15 Euro through Payza or Paypal
එහෙනම් දැන්මම වැඩේ පටන්අරගෙන සාර්ථකද කියලා Comment පාරකුත් දාන්නකො................


=))
ReplyDelete